බද්යුදීන් ප්‍රමුඛ සියළු මුස්ලිම් ඇමතිවරු ඉවත්වීමේ සූදානමක්

ජූනි 03, 2019

    ඇමති රිෂාඩ් බද්යුදීන් ප්‍රමුඛ රජයේ සියළුම මුස්ලිම් කැබිනට් අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

     

    Last modified on සදුදා, 03 ජූනි 2019 15:47

    Latest News