මනුෂ - හරීන් - අමරවීර ඉල්ලා අස්වීමට තීරණයක්

ජූලි 10, 2022

    මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ජනතාවට ඉක්මනින් සහන ලබාදීම සඳහා අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වන බවයි, ඔවුන් නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

    තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද පවසයි.

    Latest News