ගිනි අවි දෙකක් සමග සැකකරුවන් 02ක් දැලේ

ජූලි 08, 2023

    ඊයේ දින මීගලෑව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීම් 02කින් මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් හා බඳින තුවක්කුවක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරුවන් වයස අවුරුදු 22 හා 30 වයස් කාණ්ඩවල පුද්ගලයන් අතර ඔවුන් පඩිපංචාව සහ බුල්නෑව ප්‍රදේශවල පදිංචිකරුවන්.සැකකරුවන් අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය‍ට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News