ආනයනික බිත්තර සිල්ලර වෙළ‍දපොළේ අලවියට අවසර දෙන ලෙස බිත්තර අලෙවිකරුවන් කළ ඉල්ලීමට අවධානය යොමු කර නැතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අළෙවි කළ හංවැල්ල නගරයේ සුපිරි වෙළෙඳසැලකට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් දස ලක්ෂ විසි දහසක දඩ මුදලක් නියම කරනු ලැබුවා.

Latest News