ත්‍රී රෝද රථ සඳහා ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට අවසර

ඔක් 24, 2022

    ත්‍රී රෝද රථ සඳහා ඉන්ධන කෝටාව දෙගුණ කිරීම සඳහා ජනාධිපතිතුමාගේ අවසර හිමි ව තිබේ.

    එහි පළමු පියවර ලෙස බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීම නොවැම්බර් මස 01 දා සිට සිදු කිරීමට නියමිතයි. ඒ අනුව වැඩි වන ඉන්ධන කෝටාව යටතේ QR ඛේතයට අනුව ඉන්ධන ලබා ගැනීමට නොවැම්බර් 06 සිට බස්නාහිර පළාතේ ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා අවස්ථාව සැළසෙනු ඇති.

    ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාව දෙගුණ කිරීමේ වාසිය ඉදිරියේ දී අනෙකුත් පළාත් සඳහාත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    Latest News