ඉන්දියාවෙන් ආ කේරළ ගංජා දැලේ...

ඔක් 24, 2022

    ඉන්දියාවේ සිට මුහුදු මාර් ගයෙන් ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ 95 ක්, යාපනය මාදගල් නැගෙනහිර වෙරළ තීරයේදී සොයා ගෙන තිබෙනවා.

    වැටලීම කළ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ, කේරළ ගංජා තොගය, රුපියල් ලක්ෂ 160 කට ආසන්න බවයි.

    Latest News