ලබන මාසයේ ලිට්‍රෝ ගෑස් මිල තවදුරටත් අඩු කරයි

ඔක් 24, 2022

    නොවැම්බර් මස මුල් සතියේ ගෑස් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් පවතින බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

    තවද ලිට්‍රෝ ගෑස් සමාගම තවත් රුපියල් බිලියන 7.5ක් භාණ්ඩාගාරයට ආපසු ගෙවා ඇති බව ද ඔහු සඳහන් කරයි. ඒ් අනව මහා භාණ්ඩාගාරයට සැප්තැම්බර් මස බිලියන 6.5 ක් ගෙවා අවසන් කෙරූ බව ද ඔහු කියා සිටියි.

    ලෝක බැංකුවෙන් ලැබුණු මුළු ආධාර මුදල වන ඩොලර් බිලියන 70, දෙසැම්බර් මස මුල් සති දෙක ඇතුළත ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියා.

    ඒ, අනුව නොවැම්බර් මස මුල් සතියේ ගෑස් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

    Latest News