අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඊයේ පස්වරුවේ කළ දැණුම් දීමකට අනුව මෙම ප්‍රකාශය ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20 ) පැමිණ තිබේ.