මුතුර්හි ට්‍රැක්ටර් රථයක් අනතුරට ලක්වීමෙන් තිදෙනෙකු මරුට....

අගෝ 20, 2022

    ත්‍රිකුණාමලය මුතුර් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

    සිද්ධියෙන් කාන්තාවන් තිදෙනෙකු මියගියා.  මුතුර් - පච්චනූර් 64 කණුව ප්‍රදේශයේ පිහිටි කොට්ටියාරම්මුල රජමහා විහාරය බලා ගමන් කරමින් තිබූ  ට්‍රැක්ටර් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.  සිද්ධිය වන අවස්ථාවේදී ට්‍රැක්ටර් රථයේ 21 දෙනෙකු ගමන් ගත්තා.  තුවාල ලැබූවන් මූතුර් රෝහලට ඇතුලත්කෙරුණා.

    Latest News