ඉන්දීය පොහොර තොගය ශ්‍රී ලංකාවට භාරදීම අද

ජූලි 10, 2022

    යුරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් පොහොර නෞකාව මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    එහි පොහොර ගොඩබෑම ඊයේ (09) දිනම සිදුකළ අතර අද (10) දින ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාට භාරදීමට නියමිතයි.

    ඉන්පසු දිවයින පුරා මෙම පොහොර බෙදාහැරීම අද සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

    Latest News