ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට

මැයි 31, 2022
    ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ (30) සවස කොළඹට ළඟාවූ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.  
    ඉන්දීය සහයෝගය යටතේ මෙය ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් පවසයි. 
     
    Oil

    Latest News