බොරලැස්ගමුව නගරාධිපතිවරයා CID අත්අඩංගුවට

මැයි 31, 2022

    කොල්ලුපිටිය හා ගාලුමුවදොර යන ප්‍රදේශවල පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී සිදුවීම්වලට අදාළව බොරලැස්ගමුව නගරාධිපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය. 

    Latest News