චීනයෙන් ඩීසල් වාසියක්

නොවැ 02, 2022

    චීනය විසින් ශ්‍රී ලංකාවට ඩීසල් ලීටර් මිලියන 10.6ක් පරිත්‍යාග කර ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

    ඒ අනුව එම ඩීසල් තොගය නොවැම්බර් සහ දෙසැම්බර් අතරතුර නැව්ගත කිරීම සිදුවෙනු ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.

    කෘෂිකාර්මික, ධීවර ඇතුළු මෙරට වඩාත්ම පීඩාවට පත්වී සිටින ක්ෂේත්‍රවල ජීවනෝපාය නංවාලීම සඳහා මෙම ඉන්ධන යොදා ගැනීමට නියමිතයි.

    0e762d85a93b93a8f6583db211a9c395

    Last modified on බදාදා, 02 නොවැම්බර් 2022 10:15

    Latest News