ඩීසල් හිඟය හෙට රාත්‍රීයෙන් අවසන් - ඛනිජ තෙල් බෙදුම්රුවන්ගේ සංගමය කියයි

මැයි 26, 2022

    ඩීසල් හිඟය හෙට රාත්‍රී වන විට පහව යනු ඇතැයි ඛනිජ තෙල් බෙදුම්රුවන්ගේ සංගමය පවසයි.

    එහි උප සභාපති කුසුම් සන්දනායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසළ කලහකාරී ලෙස හැසිරෙමින් සිටින්නේ, එම ප්‍රදේශවල පුද්ගලයන් නොවන බවට ද තහවුරු වී ඇති බවයි.

    Latest News