මෙම නෞකාවෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 28,300 ක් මෙරටට රැගෙනවිත් ඇති බවයි, වාර්තා වන්නේ.
ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 9,000 ක් ද මෙම නෞකාව මගින් රැගෙනවිත් තිබේ.ඉන් ඩීසල් ගොඩබෑම ආරම්භ වන්නේ අද සිටයි.
ඊට අවශ්‍ය ඩොලර් මිලියන 39.3 ක මුදල ද ගෙවා ඇති බවයි බලශක්ති අමාත්‍යංශය ඊයේ පැවසුවේ.