ඩිසල් බෙදාහැරිම අද සිට ඇරඹේ

මාර් 05, 2022

    ඉන්ධන පිරවුම්හල් වෙත අද දිනයේද ඩීසල් බෙදා හැරීම සිදුවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    මෙම නෞකාවෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 28,300 ක් මෙරටට රැගෙනවිත් ඇති බවයි, වාර්තා වන්නේ. 

    ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 9,000 ක් ද මෙම නෞකාව මගින් රැගෙනවිත් තිබේ.ඉන් ඩීසල් ගොඩබෑම ආරම්භ වන්නේ අද සිටයි.

    ඊට අවශ්‍ය ඩොලර් මිලියන 39.3 ක මුදල ද ගෙවා ඇති බවයි බලශක්ති අමාත්‍යංශය ඊයේ පැවසුවේ.

    Latest News