රඹුක්කන ප්‍රදේශයට තවදුරටත් පොලිස් ඇදිරි නීතිය (නීතිය)

අප්‍රේ 20, 2022
  • රඹුක්කන පොලිස් බලප්‍රදේශයට පැනවූ ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

    රඹුක්කන ප්‍රදේශයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සලකාබලා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගත් බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ.

    රඹුක්කන හරහා ගමන් කරන ජනතාව ඒ සඳහා විකල්ප මාර්ග තෝරාගත යුතු බවද පොලීසිය දැනුම් දෙයි.

    Last modified on බදාදා, 20 අප්‍රේල් 2022 13:42

    Latest News