රඹුක්කන ඇඳිරි නීතිය ඉවත් කෙරේ

අප්‍රේ 21, 2022

    රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (21) උදෑසන 5.00ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

    රඹුක්කන ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොලීසිය විසින් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළේ, පසුගිය 19 වැනිදා රාත්‍රියේ සිටයි.

    Latest News