ගාලු මුවදොර විරෝධතාව අද (19) 11 වැනි දිනටත්...(වීඩියෝ)

අප්‍රේ 19, 2022
  • කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාව අද (19) 11 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

    තරුණ පිරිස්වල සහභාගිත්වයෙන් විරෝධතාව ආරම්භ කෙරුණේ, ඉකුත් 9 වැනි දිනයි. ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කූඩාරම් ද සකසා දිවා-රාත්‍රී දෙකෙහිම ඔවුන් විරෝධතාවයේ නිරතව සිටිනවා. ඊට එක්ව සිටින පිරිස් වෙත ආහාර පාන ද සැපයෙනවා.

    Last modified on අඟහරුවාදා, 19 අප්‍රේල් 2022 19:41

    Latest News