රඹුක්කන සිද්ධිය ගැන සෙවීමට කමිටු දෙකක් (වීඩියෝ)

අප්‍රේ 20, 2022
  • රඹුක්කන සිද්ධිය ගැන සොයා බැලීමට රජයෙන් සහ පොලීසියෙන් කමිටු දෙකක් පත්කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

    එමෙන්ම, මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ද තවත් පරීක්ෂණයක් සිදු කෙරේ.

    Last modified on බදාදා, 20 අප්‍රේල් 2022 12:53

    Latest News