ගාලු මුවදොර විරෝධතාවය දස වැනි දිනටත් අද

අප්‍රේ 18, 2022

    කොළඹ ගාලුමුවදොර පිටියේ විරෝධතාව 10 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

    තරුණ පිරිස්වල සහභාගීත්වයෙන් විරෝධතාව ආරම්භ කෙරුණේ, ඉකුත් 9 වැනිදායි.

    ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කූඩාරම් ද සකසා දිවා රාත්‍රී දෙකෙහිම ඔවුන් විරෝධතාවයේ නිරතව සිටියි. ඊට එක්ව සිටින පිරිස් වෙත ආහාර පානද සැපයෙයි.

    Last modified on සදුදා, 18 අප්‍රේල් 2022 11:53

    Latest News