ඊයේ ආසාදිතයින් 3,466ක්

අගෝ 17, 2021

    ඊයේ (16) දිනයේ මෙරටින් කොවිඩ්-19 ආසාදිතයන් 3,466ක් වාර්තා විය.

    දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 362,074 ක්.

    පසුගිය 15 වන දිනයේ තවත් කොරෝනා මරණ 167 ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 6,263 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News