කම්කරු දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම් විභාගය අවලංගුයි

අගෝ 14, 2021

    2021.08.15 දින පැවැත්වීමට නියමිතව තිබූ කම්කරු දෙපාර්තමේන්තුවේ ලඝු ලේඛන ශ්‍රේණියේ තනතුරු සඳහා බදවා ගැනීමේ විවෘත තරග විභාගය අවලංගු කර තිබේ.

    කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත. 

    Last modified on සෙනසුරාදා, 14 අගෝස්තු 2021 10:42

    Latest News