තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

අගෝ 09, 2021

    තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 78,390ක් අද අලුයම 02.26ට පමණ මෙරටට රැගෙනවිත් තිබේ.

    අමෙරිකාවේ නිෂ්පාදිත මෙම ෆයිසර් එන්නත් මාත්‍රා තොගය දොහා කටාර් සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් - 688 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බවයි, අප වාර්තාකරු පැවසුවේ.

    පසුව එන්නත් තොගය නාරාහේන්පිට රුධිර පාරවිලයනය මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

    Last modified on සදුදා, 09 අගෝස්තු 2021 16:09

    Latest News