ඊයේ ආසාදිතයින් 1,517ක්

ජූලි 17, 2021

    මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,517 දෙනෙකු හදුනා ගත් බව 'කොවිඩ් 19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

    වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇතේතේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 250ක්.

    Latest News