තවත් ආසාදිතයින් 2,563කට සුවයි

අගෝ 08, 2021

    අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 2,563ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනූව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 293,357ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News