තවත් ආසාදිතයින් 2,487කට සුවයි

අගෝ 07, 2021

    අද (07) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,487ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනූව මෙරට සුවය ලැබු සමස්තය 290,794ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News