තවත් ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 7,27380ක් අද දිවයිනට

අගෝ 07, 2021

    කොවැක්ස් පහසුකම යටතේ ජපානයේ ප්‍රදානයක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 7,27380ක්, අද මෙරටට ලැබීමට නියමිත බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    ඇය පවසන්නේ, එන්නත් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 455 දරණ ගුවන් යානය අද පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළගාවන බවයි.

    Last modified on සෙනසුරාදා, 07 අගෝස්තු 2021 12:01

    Latest News