කොවිඩ් රෝගීන් ගැන දැනුම්දීමට 1999 අමතන්න

අගෝ 07, 2021

    කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් රෝහල්ගත කිරීමේ දී ඔවුන්ට ඇති වන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

    ඒ අනුව 1999 හෝ 0117 966 366  යන දුරකථන අංකය ඇමතීමෙන් අදාළ පුද්ගලයින්ට ඒ සඳහා අවශ්‍ය සහය ලබාගැනීමට හැකියාව පවතියි. 

    Last modified on සෙනසුරාදා, 07 අගෝස්තු 2021 12:12

    Latest News