ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා මිලියන 1.45 ශ්‍රී ලංකාවට

ජූලි 14, 2021

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45 ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව වාර්තාවේ.

    ඒ, කොවැක්ස් පහසුකම යටතේ ජපානයේ නිෂ්පාදිත එම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය ඊයේ ප්‍රකාශ කළා.

    එම එන්නත් ඉදිරි සති දෙකේදී මෙරටට ලැබීමට නියමිතයි

    Latest News