නායයෑමකින් කිරිඇල්ල තිදෙනෙක් අතුරුදන්

ජූනි 04, 2021

    අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාය අනතුරු වාර්තා වී තිබේ.  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, කිරිඇල්ල,ඇල්ලගාව ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් තිදෙනෙක් අතුරුදන් වී ඇති බවයි.

    නාය අවදානම සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස අදාළ ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා. 

    Last modified on සිකුරාදා, 04 ජූනි 2021 10:12

    Latest News