කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇනහිටී

ජූනි 04, 2021

    කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය, රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇනහිට තිබේ.

    අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම ඇනහිට ඇති බවයි,ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

    Latest News