'එක්ස්ප්‍රස් පර්ල්' නැවේ පිපිරීමක්

මැයි 25, 2021

    කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ එම නෞකාවේ තිබූ බහාලුම් 8ක් මුහුදට වැටී ඇති බවයි.

    මේ අතර නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනා ආරක්ෂිතව ඉවත් කර ගත් බව නාවික හමුදා ප්‍රකාශකවරයා පවසයි.

    Latest News