අද සිට උපකාරක පන්ති ඇරඹේ

නොවැ 16, 2021

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ නව මාර්ගෝපදේශ මාලාවට අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති අද සිට (16) ආරම්භ කිරීමට අවසර හිමිවෙයි.

    ඒ අනූව, උපකාරක පන්ති පවත්වන ස්ථානීය ධාරිතාවෙන් 50%ක් සහිතව ආරම්භ කිරීමට එහිදී අවසර හිමිවෙයි.

    දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමටද නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර ලබාදී ඇත.

    Latest News