උපකාරක පන්ති සඳහා ලබන16 සිට අවසර

ඔක් 30, 2021

    නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කළයුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

    එම මාර්ගෝපදේශවලට යටත්ව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා පමණක් 50% ධාරිතාවක් සහිතව නොවැම්බර් 16 වැනිදා සිට අවසර ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන්කර තිබේ. 

    tuition classes01

    tuition classes02

    tuition classes03

    Latest News