දඹුල්ලෙන් හමුවූ පොල්තෙල් ගැන පරීක්ෂණ අරඹයි

අප්‍රේ 02, 2021

    දඹුල්ල ප්‍රදේශයේ දී පොලිස් බාරයට ගැනුණු පොල්තෙල් තොගය,පුද්ගල පරිභෝජනයට නුසුදුසු ද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ ගැන පැහැදිලි කළේය.

    Latest News