පිළිකාකාරක අඩංගු පොල්තෙල් තොගයක් ප්‍රති නැව් ගත කෙරේ

අප්‍රේ 12, 2021

    පිළිකාකාරක අඩංගු පොල්තෙල් තොගයක් අද ප්‍රති නැව් ගත කෙරිණ.

    රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී වී රවිප්‍රිය මහතා සඳහන් කළේ, එක් සමාගමක පොල්තෙල් තොගයක් මෙලෙස ප්‍රති නැව් ගත කළ බවයි.

    පොල්තෙල් තොගය ප්‍රති නැව් ගත කිරීමේ දී අදාළ සමාගමෙන් දඩ මුදලක් ද අය කර ගන්නා බවයි රේගු ජනරාල්වරයා සඳහන් කළේ.

    ප්‍රතිනැව් ගත කිරීම සඳහා වැය වන සියලුම වියදම් පොල්තෙල් ගෙන් වූ අදාළ සමාගම දරා තිබේ.

    Latest News