ජයග්‍රාහී සිංහයන්ගේ අවසන් T20 සටන අද

පෙබ 21, 2024
    ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි පන්දුවාර 20-20 තරගය අද (21) පස්වරු 7.00ට දඹුල්ල ක්රීඩාංගණයේ දී ආරම්භ වනවා.

    පළමු තරග දෙකෙන්ම ජයගත් ශ්රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගාවලිය 2-0 ලෙස ජයගෙන තිබෙනවා.

    ඇෆ්ගනිස්තානයේ ශ්රී ලංකා සංචාරය තුළ මේ දක්වා පැවති ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 - 20 තරග සියල්ල ශ්රී ලංකා කණ්ඩායම ජයගැනීම විශේෂත්වයක්.

    Latest News