කොළඹ - පුත්තලම දුම්රිය ධාවනය කටුනායකට සීමා වෙයි

පෙබ 06, 2021

    අද (06) උදෑසන 06.00 සිට පැය 36ක කාලයක් කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කටුනායක දක්වා පමණක් සීමාකර තිබේ.

    මීගමුව ගල්කන්ද හන්දියේ දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම සීමාකිරීම සිදුකරන බවයි, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

    Latest News