පළාත් තුළ දුම්රිය සේවා අද සිට

ඔක් 25, 2021

    මාස 03 කට අධික කාලයක් නවතා තිබූ දුම්රිය ගමන් අද සිට ආරම්භ කෙරෙන අතර පළාත් තුළ පමණක් එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වේ.

    අද දිනයේ දුම්රිය ගමන්වාර 133 ක් පමණ ක්‍රියාත්මක කෙරෙන අතර දුම්රියේ ගමන් කළ හැක්කේ වාර ප්‍රවේශපත්‍ර හිමි දුම්රිය මගීන්ට පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    Latest News