අද දුම්රිය ගමනාගමනයට බාධා

අප්‍රේ 28, 2022

    රට පුරා පැවැත්වෙන ජනතා අරගලයන්ට සහාය පළ කරමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වෘත්තීය සමිති සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

    ඒ අනුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරන්නේ දුම්රිය වෘත්තීය සමිති කිහිපයක සේවකයින් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු නොවන බවයි.

    Latest News