කතරගම, නුවර, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක් කේන්ද්‍ර කර ගනිමින් අධි සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය සේවයක් සති අන්තයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

රට පුරා පැවැත්වෙන ජනතා අරගලයන්ට සහාය පළ කරමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වෘත්තීය සමිති සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අවලංගුකර තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් අද (29) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව, දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.

මාස 03 කට අධික කාලයක් නවතා තිබූ දුම්රිය ගමන් අද සිට ආරම්භ කෙරෙන අතර පළාත් තුළ පමණක් එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වේ.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට අද (15) සිට දුර ගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

අද (06) උදෑසන 06.00 සිට පැය 36ක කාලයක් කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කටුනායක දක්වා පමණක් සීමාකර තිබේ.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දී දුම්රියෙහි ගමන් කළ හැක්කේ අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට, ඔවුන් සමඟ ගමන් කරන දෙමාපියන්ට හා ගුරුවරුන්ට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Train-01.jpg

 

දුම්රිය සේවාවේ අඩු පාඩු හඳුනාගනිමින් කාර්යක්ෂම සහ මහජනතාවට සමීප සේවයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ.

කොළඹ, කොටුව හා මාතලේ අතර දුම්රිය ලබන දෙවැනිදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා සතියට දින 5ක් ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Latest News