මහනුවර පාසල් 42ක් සඳුදා සිට යළි ඇරඹේ

දෙසැ 11, 2020

    මහනුවර නගර සීමාවේ වසා ඇති පාසල් 45න් 42ක් සඳුදා සිට විවෘත කෙරෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

    Latest News