නිරෝධායන නීතිකැඩූ 41ක් අත්අඩංගුවට

දෙසැ 11, 2020

    ගතවූ පැය 24 තුල සමාජ දුරස්ථභාවය තබා නොගැනීම හා මුව ආවරණ නොපැළඳීම හේතුවෙන් පුද්ගලයින්ගේ 41 දෙනෙක් අත්අඩගුවට ගෙන තිබේ.

    ඔක්තෝම්බර් 30 වැනි දා සිට මේ දක්වා කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 1256ක් බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

    Latest News