මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද

අගෝ 05, 2024
    සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්යයේ කටයුතු අද (05) ආරම්භ වනවා.

    නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි දී කප් සිටුවීමේ මංගල්යය අද පෙරවරු 4.10ට යෙදී තිබු සුභ මොහොතින් සිදුවුණා.

    කප් සිටුවීමෙන් අනතුරුව දින පහක් දේවාල අභ්යන්තර පෙරහර පවත්වා ප්රථම කුඹල් පෙරහර මේ මස 10 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිත බවයි, ශ්රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්රදිප් නිලංග දෑල මහතා සඳහන් කරන්නේ.

    Latest News