එජාපයේ තවත් සාකච්ජාවක් අද සිරිකොත දී

අගෝ 13, 2020

    නායකත්වයන සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හටගෙන ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ජාවක් අද පස්වරුවේ පැවැත්වෙන බව වාර්තා වෙයි.

    ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතරයි. අද පස්රුව 2.00ට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අදාළ සාකච්ජාව ආරම්භ වීමට නියමිතයි.

    Latest News