කෙරෝනා ආසාදිතයින් ගණන 2881ක්

අගෝ 13, 2020

    තවත් කොවිඩ් 19 ආසාදිතයෙකු හඳුනා ගැනිමත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2881 දක්වා ඉහළ ගොස් ඇත.

    ඊයේ (12) මෙරටින් එක් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයෙතු ඊයේ මෙලෙස හඳුනාගෙන තිබුනි.

    ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 232 දෙනෙකු රෝහල් ගත ව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 2638 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

    Latest News