එ.ජා.ප.යේ සත්‍යග්‍රහය අද හයිඩ් පිටියේ දී

මාර් 25, 2022

    එක්සත් ජාතික පක්ෂය විසින් අද කොළඹ හයිඩ් පිටියේ දී සත්‍යග්‍රහයක් සංවිධාන කර ඇති බව වර්තා වෙනවා.

    එම සත්‍යග්‍රහය පස්වරු තුනට එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත යි.

    අඳුරු අනාගතය පහන් කරන්නට ජාතික එකඟතාවක් - ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමු යන තේමාව යටතේ මෙය පැවැත්වෙන බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ.

    Latest News