අනුරාධපුර අක්කර 2000ක ලොකු ලූනු වගා කෙරේ

ජූනි 22, 2020

    මෙවර යල කන්නයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර දෙදහසක පමණ ලොකු ලූනු වගා කිරීමට පියවර ගෙන තිබේ.

    අප වාර්තාකරු පවසන්නේ, ගලෙන්‌ බිඳුණුවැව ඇතුළු මහවැලි "එච්‌" කලාපයේ වගා කටයුතු ආරම්භ වී ඇති බවයි. ඉකුත්‌ රජය ලොකු ලූනු වගාවට අනුග්‍රහය නොදැක්වීමෙන්‌ ගොවීන්‌ දැඩි අපහසුතාවට පතවුණා. ගොවීන්‌ ඉල්ලා සිටින්නේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශීතාගාරයක්‌ ආරම්භ කරන ලෙසයි. ඉදිරි මාස දෙකහමාරේදී ලොකු ලූනු අස්වැන්න නෙලීමට ගොවීන්‌ සැලසුම් කර තිබේ.

    Latest News