බොරුල්ල-මරදාන බස් ධාවන මං තීරු නීතිය අද සිට

ජූනි 22, 2020

    බොරැල්ල සිට මරදාන ටෙක්නිකල්‌ මංසන්ධිය දක්වා බස්රථ ධාවන මංතීරු නීතිය අද සිට කියාත්මකයි.

    එය කඩකරන්නන්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බව, පොලිසිය පවසනවා.

    එම නීතිය කියාත්මක කිරීම බොරැල්ල මංසන්ධියේදී අද ආරම්භ කෙරුණේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්‌ මහතාගේ ප්‍රධානත්වයෙන්‌.

    Latest News