පූර්ණ සුවය ලැබූ ගණන 1446ක්

ජූනි 20, 2020

    මෙරට, කොරෝනා ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව1446ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    ආසාදිතයින් 493ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබවයි.

    Latest News